Monday, November 26, 2012
Monday, November 19, 2012
DEFINITION නැති ආදරේ ...
කාලයක් තිබුන “ ආදරේ කියන්නේ මොකක්ද මොනවගේ දෙයක් ද? ” කියන ප්රශ්නය තුබුණු. ඔය කියන ප්රශ්නය තමන්ගේ කොල්ලට තුරුලුවෙලා ඉන්න කෙල්ලෙක් ඇහුවොත් ඒ කොල්ල වැටෙන්නේ සුළුපටු අමාරුවක නෙමෙයි. (මම මෙතන කෙල්ලෙක් අහනවා කියල දැම්මේ මුකුත් නෙමෙයි , ඔය වගේ ප්රශ්න අහන්නේ කෙල්ලෝ නිසා ) හැබැයි ටිකක් හිතන පතන කොල්ලෝ දන්නවා ඒ වගේ ප්රර්ශනෙකට කෙල්ලගේ හිත සතුටු වෙන විදිහේ උත්තර දහසකතුත් දෙන්න පුළුවන් කියන එක. “ ආදරේ කියන්නේ අහස වගේ දෙයක්” , “ආදරේ කියන්නේ මහා පොලොව වගේ දෙයක්”, “ඒක හරියට මුහුද වගේ ඉමක් කොනක් පෙන්නේ නෑ” ඔය වගේ රටේ නැති කතා ආදරේ ගැන තියනවා. තවත් දෙයක් , නිර්මාණශීලි හැකියාවන් එක්ක ආදරේ කරන්න පුළුවන් කොල්ලෙක්ට “ආදරය මොනවගේද” කියන ප්රශ්නෙට ගොඩක් සුන්දර , රැඩිකල් , කෙල්ල කවදාවත් බලාපොරොත්තු නොවුණු උත්තරයක් දෙන්න පුළුවන් වෙයි.
Monday, November 12, 2012
set ද ? නැද්ද ?
ඔයාලා friendship එකක කොටස්කාරයෝ වෙලා තියනවද ? සියයට
බර ගනකගේ පිළිතුර ඔව් වෙන්න පුළුවන්.එහෙම නැති අයත් සියයට ප්රමාණයක් ඇති .විදේශ
රට වල නම් සමජයෙන් වෙන් වුනු අයට වෙන්වුනු
සමාජ ශාලා තිබුනත් ලංකාවේ අපිට නම් එහෙම නෑ. ඒක නිසා අර ප්රශ්නයට ගොඩක් අයගේ
පිළිතුර ඔව් කියල වෙන්න ඕනේ . ගොඩක් වෙලාවට කට්ටිය set බහින්නේ 10 ,11 කාලේදී
.මොකද ඒකාලේ තමයි ගොඩක් අයට ඔය set විසේ ඔලුවට ගහන්නේ . එතනින් පටන් ගත්තම school
set එක, කෑම කන set එක, පන්තියේ set එක,
job කරන තැන set එක,ගමේ set එක, facebook
set එක, tweeter set එක, blogger set එක කියා
කියා රටේ නැති සෙට් ඕනේ තරම්.

Tuesday, November 6, 2012
සක්වළ ගවේෂණය 06 - සඳ ගමන බොරුවක්ද ... ???
කාලෙකින් එන්නත් බැරි උනා . කට්ටියට අපිව අමතක
වෙලාද දන්නේ නෑ . කොහොම හරි ඔන්න අදත් අලුත් විස්තර ටිකක් අරගෙනයි ආවේ . අලුත්
උනාට මේවා හද්ද පරණ කතා . මට බැරි වුණා කාලෙකින් සක්වල ගවේෂණ ගැන තොරතුරු ටිකක්
දාන්න. අදත් එකක් දානවා . පරණ ඒවා කියවන්න බැරි වුණා නම් ඒවත් කියවලම එන්න ..
එදා අපි කතා කලානේ සද ගමන ගැන . එදා කිව්වා සද ගමන බොරු කියන පිරිසකුත් ඉන්නවා
කියලා. ඔන්න අද කතාව ඒ ගැන . ඒ කියන්නේ සද
ගමන බොරුවක්ද යනකාරණාව පිලිබදව.
Subscribe to:
Posts (Atom)