Thursday, November 14, 2013
සිහින ලොවේ පාවෙන අපේ අය .....
හීන ඉෂ්ට වෙනවා නම් ඊට වඩා සතුටක් නෑ. අපි
හැමෝම හොයන්නේ සතුට. මැරෙන්න බැරි කමට ජීවත් වෙන කෙනෙක් වුණත් සතුටක් ලැබෙන පුංචිම
දෙයක් වුණත් අතහරින්න කැමති නැහැ.හරියට මැරෙනකොට අරන් යනවා වගේ . අපි ආස කරන හැමදෙයක්ම ලං කරගන්න හදන්නේ ඒ දෙයින්
අපිට සතුටක් ලැබෙයි කියලා හිතන නිසා. කොච්චර සල්ලි තිබුණත් මොකටද හිතේ සතුටක්
නැත්තම්? ප්‍රශ්න එනකොට දුප්පත් පොහොසත් බේදයක් නැහැ. හැමෝටම ප්‍රශ්න
තියනවා ඒත් සල්ලි නැත්තම් අපි හිතන්නේ සල්ලි නැති නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න
කියලා.
Subscribe to:
Post Comments (Atom)
හීන තමා මචං මිනිස්සු ජීවත් කරන්නේ. නව සොයාගැනීම් කරන්නේ කොටින්ම ලෝකය රන් කරන්නේ
ReplyDeleteවැටුන තැන හොයන්නෙ නැතුව එළිය තියෙන තැන හොයනවා කිව්වෙ?? මට පැහැදිලි මදි..
ReplyDeleteකියන්න හැදුවදේ පැහැදිලි. එත් ගොඩක් අයට ප්‍රශ්නෙට හරි විසඳුමක් තොරගන්න බැරි අවුලකුයි තියෙන්නේ.
ReplyDeleteමගෙ ලෝකෙ නම් තියෙන්නෙ එකම එක හීනයයි. ඒ හීනෙ ගොඩාක් දුර එකක්. දවසක ඒක හැබෑ වෙයි කියල බලාගෙන ඉන්නවා.
ReplyDelete