Saturday, July 20, 2013
Sexy Lingerie ... !!
කාලෙකට පස්සේ කවුරුත් කැමති දෙයක් ගැන ලියන්න
හිතුනා මාතෘකාව බැලුවාම තේරෙනවා ඇතිනේ. Lingerie කියන වචනේ තේරුම
ශබ්දකෝෂයක් පෙරලා බැලුවොත් රාත්‍රී කාන්තා ඇදුම් කියන වචනයෙන් සැනසෙන්න වෙනවා. තවත්
ලස්සනට කියනවා නම් “ කාමු පිළි” කියන්න පුළුවන්. ඒත් ඔයා ටිකක් හරි දැනුවත් කෙනෙක්
නම් මේ Lingerie කියන වචනයෙන්
හැදින් වෙන්නේ සාමාන්‍ය විදිහේ කාන්තා ඇඅදුම්ම නොවෙන බව කියන්න වුවමනා නෑ. කොහොම උනත්
ඔයා sexy Lingerie කියූ සැනින් ඇග හිරිවැටෙන කෙනෙක් නම් මෙතනින්
එහාට කියෙව්වේ නැති වුවත් කමක් නෑ .. මොකද මෙතනින් එහාට කතාව ටිකක් අවදානම් .
සාමාන්‍යයෙන් මෙහෙම කතාවක් 18+ කියලා දාන්න ඕනේ ඒත් මම කලින් දවසකත් කිව්වා වගේ
එහෙම දැම්මාම වැඩියම කියවන්නේ 14+ කට්ටිය..
ඒ වගේම තමයි එක එක අය මේ ක්‍රියාවන් වල තියන රසය
වැඩි කරගන්න විවිධ දේවල් අනුගමනය කරනවා .. එතනින් චොකලට් බොඩි පේන්ට් (chocolate body paint) කියන්නේ ඒ වගේ දෙයක් .. චොකලට් බොඩි පේන්ට් අවශ්‍ය
වෙන්නේ මොනවගේ දේවල් වලටද . ඒක නිකන් විහිළුවක් වගේ තේරෙන්නේ නැතිද ? නිදියහනේ සතුටට
ඒක ටිකක් නුපුරුදු දෙයක් වගේ දැනෙන්න පුළුවන් ඒත් චොකලට් බොඩි පේන්ට් වලින් සතුට
ලබන්න පුළුවන් විදිහේ ගැහැණු න් පිරිමින් ලෝකයේ ජිවත් වෙනවා . එතනින් ප්‍රදානම දේ
ඔයත් ඒ ගණයට අයත් කෙනෙක්ද කියන කාරණය. ඊලග ප්‍රශ්නය තමයි ඔය බටහිර විකාර අපිට
ගැලපෙනවද කියන එක. ඒත් ඒක මෙතනට අදාල වෙන්නේ නෑ කියන මතය තමයි මට නම් තියෙන්නේ .. චොකලට්
බොඩි පේන්ට් හෝ Lingerie අවශ්‍ය වන්නේ ඇමරිකානු සංස්කෘතියට පමණක් කියා
කියනවා නම් ඒක යම් විදියකට විහිළුවක්. මෙතනදී වැදගත් වෙන්නේ ඒක ඔබට අවශ්‍යද නැද්ද කියන කාරණය පමණයි. එනම් හොද ලිංගික සංස්කෘතියක් සාදා
ගැනීමයි . රති ක්‍රීඩාවේ යෙදෙන ඔබට ඇති පෞද්ගලික ආශාවන් ෆැන්ටසින් තිබේනම් ඒවා
පිළිගනිම පළමු පියවර. ඉන් පසු එයට තම සහකාරිය හෝ සහකරු කැමතිද අකමැතිද කියන එකත්
දැනගන්න ඕනේ. කොහොම උනත් එයින් ඔබ ලිංගික තෘප්තියක් ලැබීමට නොහැකි නම් ඉන් ඔබ ‘
ලිංගිකත්වයක් ’ නොමැති කෙනෙකු හෝ ‘ගොඩයකු ’ නොවන බවත් තේරුම් ගන්න ඕනේ.
Subscribe to:
Post Comments (Atom)
උඩිං අතගාල විතරනේ.
ReplyDeleteතව එකක් ලියනවා.. පුළුවන් උනොත්
Delete