Sunday, August 11, 2013
Sexy Lingerie 02 ... !!
මේ කතාවත් කලින් එකට සම්බන්ධයි. මොකද ඒ කතාව තව
ටිකක් ලියන්න ඕනේ කියලා හිතුණා මොකද ඒක ඉවර නොවුණු නිසාත් තව කට්ටටියක් තව ටිකක්
ලියන්න කියලා කියපු නිසාත්. කොහොම උනත් අද මාතෘකාවත් ඒකම තමයි. චොකලට් බොඩි පේන්ට්
අවශ්‍ය මොකටද කියල ඇහුවොත් ගොඩක් අය කියයි ඔය විකාර මොකටද ඔව්වා නැතත් කරන්න
පුළුවන් දෙයක් තමයි ඒක කියලා . ඒත් එකේ
විශේෂයක් තියනවා වෙන මුකුත්ම නිසා නොවෙයි ඒකාකාරී රති ක්‍රීඩාවට පොඩි හරි වෙනසක්
ගෙනදෙන්නට. ආසියාවේ තිබෙන සංස්කෘතියත් එක්ක මිනිස්සු මේ
දේවල් වලට පෙලබෙන්න මැලිකමක් දක්වනවා මොකද ඒවයෙන් රටේ සහ තමන්ගේ හැදියාවට අනතුරක්
වෙයි කියලා තියන අසීමිත බය. මම කියන්න යන්නේ අපිත් අපේ සංකෘතිය අතහැරිලා බරහිර සංස්කෘතියට
යොමු වෙන්න ඕනේ කියලා නෙවෙයි ඒත් අපි ලිංගිකත්ව අතින් ලිංගික අධ්‍යාපනය අතින් ඉන්නේ
හරිම පහල මට්ටමක . මොකද අපි කොතරම් දියුණු වෙලා හිටියත් අද සමාජය තුල දකින්නට
ලැබෙන ගැටළු බොහොමයක් ඇතිවෙලා තියෙන්නේ මේ ලිංගික අධ්‍යාපනය හරි හැටි නොලැබීම .
තරුණ පරපුරට මේ ලිංගික හැගීම් ගැන තියෙන්නේ බොහොම අඩු මානසිකත්වයක් . කොහොම වුනත්
ලංකාවේ බොහොමයක් අද වෙනකොට ගණිකා නිවාස හැදිලා තියෙනවා . ඒවාට යන්නේ තරුණ පරපුරමද .
නෑ ඒවාට වැඩිපුරම යන්නේ මැදි වයසේ කට්ටිය . ඒ වෙන මුකුත් නිසා නොවෙයි එයාලට නිසි
ලිංගික තෘප්තියක් නොමැති වීම.
මේ තියෙන්නේ එක බ්‍රිතන්‍ය ජාතික කාන්තාවකට
තිබුණු ගැටළුවක් විසදා ගත්ත එක ආකාරයක් . මේක සදහන් වෙලා තිබුනේ එක පොතක . මේ ඒ 28
හැවිරිදි කාන්තාව කල ප්‍රකාශය “ විවාහ වු අලුත අපිට ස්පර්ශය ගැන එතරම් හැගීමක්
තිබුනේ නෑ. ඒ නිසා එයා ආසම විදියට මට එයාව ස්පර්ශ කරන්නත් , මම ආසම විදියට එයාට
මාව ස්පර්ශ කරන්නත් නොහැකි වුනා .ඒ නිසා අපි ලිංගිකව එකතු උනත් අපිට කවදාවත් එයින් ලොකු
සතුටක් ලැබුනේ නෑ . පස්සේ අපි දෙදෙනා ඒ දේ ගැන හොදින් කතා කරන්න පටන් ගත්තා . ඒ කතාබහින්
පස්සේ මට වගේම එයාටත් තේරුණා අපේ අවයව කොයි විදිහට ස්පර්ශ වෙනවටද අපි කැමති කියලා .
දැන් අපි ගොඩක් දියුණුයි. දැන් අපි දන්නවා එකිනෙකා රසවත් කරන්නේ කොහොමද කියලා ”ඉතින්
මේ නිසා ඔබ නිදියහනේදී තනි තීරණ ගන්න එපා ඔහු හෝ අයගෙන් විමසා තීරණ ගන්න ..එහෙම නැත්තම්
අර චොකලට් බොඩි පේන්ට් වගේ වැඩක් ..කොහොම උනත් කමක් නෑ..තමන්ගේ ලිංගික ජීවිතය එකාකාරිනම් ඔබටත් පුළුවන්
මේ වගේ අත්හදා බැලීමක් කරන්න. එය මොනම විදියේ දෙයක් වුනත් එය කවුරුත් දැනගන්න එකක්
නෑ.එයින් ලැබෙන හැගීම් ලිංගික ජීවිතය අලුත් කරාවි..
Subscribe to:
Post Comments (Atom)
මෙය දැන්වීමක් නොවන බවත් දැනුවත් කිරීමක් බවත් සිතා ලින්කුව බලන්න..
ReplyDeletehttps://www.facebook.com/Midnightdivas