Sunday, November 2, 2014
කාලයත් එක්ක වෙනස් වෙන අපේ ඇත්තෝ... !!
ඉවරක් නැතිව දුවන මිනිස්සු ඉන්න
ලෝකයක බලාපොරොත්තු පොදිගහගෙන හැමෝම ඒ මේ අත දුවනවා. 2014 පටන් ගන්නකොට ගොඩක් අය හිතා
ගත්තේ මේ අවුරුද්දේ මේ මේ දේවල් කරනවා කියල.
ඒ උනාට බලන් ගියාම කරලා තියෙන්නේ පරණ දෙවෙල්ම තමයි. සමහර අයට හරි ගියා සමහරුන්ට වැරදුනා
. කරන්න දෙයක් නෑ ඒක වෙන්න තියන දේ කියලා බලන් හිටියොත් වෙන්නෙම ඒකම තමයි. කාලයත් එක්ක
මිනිස්සු වෙනස් වෙනවා .. සමහරු අලුත් වෙනවා , සමහරු පොෂ් වෙනවා , සමහරු පල් වෙනවා
, සමහරු වල් වෙනවා . කෙනෙක් උඩ යනකොට අනිකට ඒක අල්ලන්නේ නෑ . ඒක කොතනත් තියනවා ඉස්කෝලෙදි
එකට කාපු එකා විභාගේ ලියන වෙලාවට මුණ දිහා බැලුවත් අහක බලනවා . හැමෝම නෙවෙයි සමහරු
එහෙමයි . සමහරු කලින්ම ඉවරවෙලා ඉස්සරහ ඉන්න එකාගේ පුටුවට පයින් ගහනවා . රස්සාවකට ගියත්
එකෙක් උසස් වෙනකොට අනිත් එකට ජෙල .. ඒ වෙලාවට සුබ පැතුවට “ මු අලුතෙන් ඇවිත් අපිටත්
කලින් promotion ගත්තනේ
” , කියලා හිතින් කියන බොරු යාලුවෝ ඕනි
තරම් ..
Subscribe to:
Post Comments (Atom)
//අපි ගොඩාක් වෙලාවට අපි ආදරේ කරන කෙනා ''මම ඔයාට ආදරෙයි'' නැතිනම් ''I Love You'' කිව්වම පිළිතුරු විධියට ''මමත් ඔයාට ආදරෙයි'' හෝ ''I Love You Too'' කියල කියනවා බොහෝ දුරට අඩුයි. ආදරේ පෙන්නන ක්රම බොහෝමයක් තිබුනත් අපි කවුරුත් ආසයි අපි අනිත් කෙනාට ආදරෙයි කිව්වම ඒ කෙනත් අපිට ආදරෙයි කියලා කියනවා නම්. //\
ReplyDeleteමේක නම් සහතික ඇත්ත මචන්,,,,
----------------------
බොහොම පරන මතක ගොඩක් ආපහු ඇවිස්සුනා..
අගේ අැති බ්ෙලාගයක්........
ReplyDeleteසුබම සුබ නව වසරක් වේවා..... ජයවේවා......
බ්ලොගය දිගට ම ලියන්න පුළුවන් නම් සහ අපේ සින්ඩි වලට ඒකතු කරන්න පුලුවනි නම් තවත් අගෙයි....